АБВ
911pesni
  • А
  • Б
  • В
  • Г
  • Д
  • Е
  • Ж
  • З
  • И
  • К
  • Л
  • М
  • Н
  • О
  • П
  • Р
  • С
  • Т
  • У
  • Ф
  • Х
  • Ц
  • Ч
  • Ш
  • Э
  • Ю
  • Я
  • A
  • B
  • C
  • D
  • E
  • F
  • G
  • H
  • I
  • J
  • K
  • L
  • M
  • N
  • O
  • P
  • Q
  • R
  • S
  • T
  • U
  • V
  • W
  • X
  • Y
  • Z
  • #
  • Текст песни Dion De feat. Hiruni Nimsara - Mata Mawa Amathaka Wei

    Исполнитель: Dion De feat. Hiruni Nimsara
    Название песни: Mata Mawa Amathaka Wei
    Дата добавления: 30.12.2024 | 01:46:46
    Просмотров: 2
    0 чел. считают текст песни верным
    0 чел. считают текст песни неверным
    Здесь расположен текст песни Dion De feat. Hiruni Nimsara - Mata Mawa Amathaka Wei, перевод и видео.
    දෙතැනක් මැදි වූ හිත මාවතක තනිවී
    හිතටත් වෙහෙසයි මට මාව අමතක වී
    අදටත් සිහිවෙයි එදවස් කතා ලියවෙයි
    නුබගේ සෙනෙහෙ මත මාව අමතක වෙයි
    (Rap)
    මං ආසයි නුබේ ලගම තනි රෑ
    තනි වෙන්න
    හඩනවා මුලු රැයක් හිත කරන් අඩ නින්ද
    විස්වාස කරා මටත් වඩා නුබේ හිත හරි ද
    කෙලෙසුවා නොවෙයි නරුමයෙක් හිටියා මෙපිට...
    මන් දන්නෙ නෑ..
    තවම මගේ ලෝකේ නුඹයි රැජිනි
    ආදරේ කරපු හිතට ඇයි කලේ වැරදි
    අපි නොදැනිම ජිවීතේ දෙතනක වි පැටලි
    බිලි උනා මාරයාට සයනෙක වැති රි
    ඈ.....
    නෙතට යාවි හදවතට එපා වී
    පහස සොයයි වෙන කෙකුට මුවා වී
    මනස ඇතුලෙ මේ මතක සොයා වී
    නතර වෙද්දි කාලේ වෙයි දැන් ම පමා වී ..
    (Hook)
    දෙතැනක් මැදි වූ හිත මාවතක තනිවී
    හිතටත් වෙහෙසයි මට මාව අමතක වී
    අදටත් සිහිවෙයි එදවස් කතා ලියවෙයි
    නුබගේ සෙනෙහෙ මත මාව අමතක වෙයි..
    (Rap)
    මන් මෙලෙස ලියන්නම් නුබ වෙනුවෙන්
    කතාව අගක ඉදලා මුල් පිටුවේ
    වැටුනා දහස් වරක් මේ හිත ඇතුලෙන්
    දැනුනේ නැද්ද ඒ දුක හිත පත්ලෙන්
    කෙල්ලෙ මං තනිකරම උනා දැන්නම් පිස්සෙක්
    දින ගෙවිලා යයි මේ .රෑ තිස්සේ
    අවසන් කාලය මේ තාක් දුර ඇවිදේ
    මගේ කාතාවේ පටුන නුබේ නමෙන් ම දිස්වේ
    (Hook)
    පාරවී මා පෑරී ආයේ වේදනා..
    නුබ නෙවී මා යවී මතකේ පැටලී..
    ඒ පැරි ගලනාවි ආලේ වේදනා..
    නෑසේවී සේදෙවී මාගේ ගීතිකා...
    Одинокий в той же точке
    Ум устал, я забыл меня
    Сегодня стипендия SOU-Remerens
    Забыл меня о любви к тебе
    (РЭП)
    Я люблю это, номер одиночные ночи
    Быть в одиночестве
    Тяжелые ночи, полная ночь, наполовину сон
    Верил тоже, тебе лучше
    Это был циник, циник ...
    Я не знаю ..
    Ты еще тронул тебя и твою королеву
    Почему я поступил неправильно, чтобы любить
    Мы непреднамеренно пьяны
    Билли спросил его
    ... .....
    Желание сердцу написал
    Ищет комфорт и быть внедренным
    Нашел это в виду
    Когда мы остановились, теперь это было отложено ..
    (Крюк)
    Одинокий в той же точке
    Ум устал, я забыл меня
    Сегодня стипендия SOU-Remerens
    Забыл меня о том, что ты о тебе ..
    (РЭП)
    Я напишу:
    От истории первой страницы
    Тысячи тысяч тысяч
    Не чувствовал эту грусть
    Девушка была сфотографирована
    В наши дни это дни
    В прошлый раз гуляет далеко
    Соглашение моего носителя появляется в имени
    (Крюк)
    Парадари обратно на дорогу
    Ты не боишься,
    Осознание звезды
    Невьеви был песнями песен ...

    Скачать

    О чем песня Dion De feat. Hiruni Nimsara - Mata Mawa Amathaka Wei?

    Отправить
    Верный ли текст песни?
    ДаНет