АБВ
911pesni
  • А
  • Б
  • В
  • Г
  • Д
  • Е
  • Ж
  • З
  • И
  • К
  • Л
  • М
  • Н
  • О
  • П
  • Р
  • С
  • Т
  • У
  • Ф
  • Х
  • Ц
  • Ч
  • Ш
  • Э
  • Ю
  • Я
  • A
  • B
  • C
  • D
  • E
  • F
  • G
  • H
  • I
  • J
  • K
  • L
  • M
  • N
  • O
  • P
  • Q
  • R
  • S
  • T
  • U
  • V
  • W
  • X
  • Y
  • Z
  • #
  • Текст песни Kasun Kalhara feat. Indrachapa Liyanage, Niranjala Manjari, Nadeeka Jayawardena, Nadeeka Guruge - Eka Wasanthayaka

    Исполнитель: Kasun Kalhara feat. Indrachapa Liyanage, Niranjala Manjari, Nadeeka Jayawardena, Nadeeka Guruge
    Название песни: Eka Wasanthayaka
    Дата добавления: 05.04.2024 | 21:06:27
    Просмотров: 1
    0 чел. считают текст песни верным
    0 чел. считают текст песни неверным
    Здесь расположен текст песни Kasun Kalhara feat. Indrachapa Liyanage, Niranjala Manjari, Nadeeka Jayawardena, Nadeeka Guruge - Eka Wasanthayaka, перевод и видео.
    එක වසන්තයක එක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා.... විතරක් මතකයි...
    හද ලුහුබැද ඉව කරනා
    පෙර සසරක සුපුරුදු සුවද...
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොදුර

    මේ වසන්තයේ හමුවෙන සුලග සමග
    සසැදී පැහෙන්නට හිතයි මට....
    ඔබෙ සුවද සමග මුසු වනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද......
    සිහිවනු පිණිස...... සොදුර....

    මේ වසන්තයෙම ගතවී යන්නට පෙර
    තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....
    ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස
    මගෙ හැගුමක් තියන්නද...
    ගිවිසනු පිණිස.... සොදුර
    Однажды весенней ночью
    Я почувствовал и вспомнил, что ты здоров практически автоматически.
    До такой степени, что нет возможности сделать ни единого вздоха
    Я чувствовал....только помни...
    Удаляет сердечные следы
    Обычное здоровье прежних лет...
    Это не твое, но это ты
    Ты тоже тот

    С ветерком, который встречает эту весну
    Я чувствую, что готовлюсь...
    Чтобы слиться со своим здоровьем
    Задержи дыхание...
    В память о...

    Прежде чем эта весна уйдет
    Я хочу спать в твоих объятиях...
    Слиться с твоими мыслями
    Я вам нравлюсь...
    Обручиться.... Содура

    Скачать

    О чем песня Kasun Kalhara feat. Indrachapa Liyanage, Niranjala Manjari, Nadeeka Jayawardena, Nadeeka Guruge - Eka Wasanthayaka?

    Отправить
    Верный ли текст песни?
    ДаНет